Let's begin Reuse.

All Category
All Location
Showing 31 - 40 exchanges of 4228 exchanges
Heyleys PLC

Heyleys PLC

✅ HAYLEYS PLC ✅ හේලීස් සමුහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා අප ආයතනයට කාර්මික ශිල්පීන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. පහත සුදුසුකම් ඔබත් සපුරා ඇත්නම් අප සොයන්නේ ඔබයි..... # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Technicians | කාර්මික ශිල්පීන් # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 【~】✪ NVQ level 4 සමත්ව තිබීම. 【~】✪ අවම වශයෙන් මාස 06 ක පළපුරුද්දක් තිබීම. 【~】✪ ඒකල, තඹුත්තේත්ගම, රත්නපුර, සමන්තුරේ සහ මරතමුනේ යන ප්‍රදේශයන්හි බඳවා ගැනීමේ කටයුතු දැන් සිදු කෙරෙන අතර ඔබත් අදම අයදුම් කරන්න. # ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ඇදහිය නොහැකි දීමනා. # ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න. අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න ඔබත් අභියෝගාත්මක රැකියා අවස්ථාවන් ඔස්සේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට පිවිසීමට සහ සුවිශාල අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මග බලා සිටින කුසලතාවන්ගෙන් පරිපූර්ණ අයෙක් නම් විද්‍යුත් තැපෑලෙහි විෂය රේඛාවේ ඉල්ලුම් කරන ලද තනතුර සඳහන් කරමින්, මෙම දැන්වීමෙන් දින 10ක් ඇතුළත වෙත විද්‍යුත් තැපෑලෙන් අයදුම් කරන්න. # 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : [email protected] #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 - කිත්මල් #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 998 0010 – දිනේෂා
Self Employed
0
Kandy
Rs : 38,000
Sales agent

Sales agent

✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | All Island Recruitment ✅ 💠 JOIN OUR WORLD TODAY ! 💠 ✅ Hayleys Solar ✅ # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Business Development Executive - All Island ======================================================= ඔබත් විකුණුම් ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන්නෙක් ද? හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා අප ආයතනයට විකුණුම් නියෝජිතයින් දැන් බඳවා ගනු ලැබේ. # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 【~】✪ වයස අවුරුදු 18ත් - 45ත් අතර වීම 【~】✪ වසරක පළපුරුද්දක් සහිත වීම අමතර සුදුසුකමකි 【~】✪ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු සඳහා # ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ඇදහිය නොහැකි දීමනා. # ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ : අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 | (කිත්මල්) #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 998 0010 | (දිනේෂා) #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0112 102 102 # 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : [email protected] 💠 JOIN OUR WORLD TODAY ! 💠 ✅ Hayleys Solar ✅ ✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | All Island Recruitment ✅
Sales/ Marketing/ New Business Development
0
Kandy
Rs : 35,000
Website development course

Website development course

🌟 Learn to Build Stunning Websites! 🌟 🚀 One-Month Full WordPress Course — From Beginner to Pro! ✅ 2 Classes Per Week ✅ All Tools + Forms Covered ✅ Hands-On Training ✅ Professional Certificate on Completion ✅ Only Rs. 8,000 — Full Course ✅ First Day is 100% FREE! 🎉 🗓️ Enroll before 10th May! 🎯 Limited Seats Available — Book Yours Now! 📞 Call/WhatsApp us today to register! #WordPressTraining #WebDevelopment #LearnWordPress #CareerGrowth #ProfessionalCertificate #CyberneticsAcademy
Courses & Seminars
0
Kandy
Rs : 8,000
Pencil art 🎨  + colours

Pencil art 🎨 + colours

pencil Art ⭕ විශේෂ මිල අඩුකිරීමක් .. ⭕ඔබගේ ආදරණීයන්ගේ රුව පැන්සලෙන් සිතුවම් කර ගැනීමට අනගි අවස්ථාවක් ▶️Birthday gift ▶️Anniversary gift ▶️Surprise gift ▶️Lover gift ▶️Special events ❤ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න❤ ⭕whatspp 0766573893 ⭕ දිවයින පුරා බෙදාහැරීම
Arts & Crafts
0
Kandy
Rs : 990
Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396) Rs. 2250/- only 🛩️Imported Items ‼️Pre Order Basis‼️ 🇱🇰Islandwide COD available 📨DM to Orders or Inquiries
Written Books & Textbooks
0
Kandy
Rs : 2,250
DIY cuts

DIY cuts

Wooden Diy cuts available ලී ඩයි කට්ස් Can customize ඔබට අවශ්‍ය විදිහට වෙනස් කොට සාදා දිය හැක Make your order now දැන්ම අපව අමතන්න 0️⃣7️⃣5️⃣0️⃣6️⃣2️⃣1️⃣6️⃣2️⃣1️⃣
Home Decor
0
Mawatura
Rs : 290
Wood pots

Wood pots

පදම් කල මහොගනි ලි් මල්පෝච්චි. ඔබට අවශ්‍ය ආකාරයට සාදා දිය හැකිය. ඉතා ශක්තිමත්ව නිර්මාණය කර ඇත.
Furniture & Fittings
0
Kandy
Rs : 2,000
Hand made porcelain pot

Hand made porcelain pot

italian vintage hand made fine porcelain pot, cobalt blue bot designed in gold silver and very unique floral designs, exclusive hand made pot has no any damages, very rare collection, large porcelain pot for any luxury interior designs, please contact on 0754321181 for more details,
Home Decor
0
Kandy
Rs : 12,500
Container drivers & helpers

Container drivers & helpers

වරාය පුද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රවාහනයට රෙනෝල්ට්/ ඩැෆ් /වොල්වෝ / කන්ටේන රථ සදහා වයස 18-35 අතර සහයකයින් බදවා ගැනේ. වැටුප 60000/- වැඩි කෑම/නවාතැන් සැපයේ අධ්‍යාපනය අනවශ්‍යයි බඩු බෑමට පැටවීමට නැත නිවාඩු පහසුකම් ස්ථීර සේවයට සේවය මත වැටුප් වැඩි වේ දක්ෂතාවය මත රියදුරු වීමේ හැකියාව අමතන්න 077 208 3078 070 632 9138
Delivery / Driving / Transport
0
Gampola
Rs : 60,000
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000