Showing 3981 - 3990 exchanges of 4250 exchanges

Wood carving - ලී කැටයමි නිර්මාණ
ලීකැටයමි නිර්මාණ
යොදාගත් දැව වර්ගය - මහෝගනි .
කුරියර් පහසුකම් සහිතයි .
පාරමිපරික ලීකැටයමි ශිල්පි
විරාජ් C දේවනාරායන
ඇමිබැක්ක - මහනුවර .
Tel 0711419195
Whatsapp 0711419195
Self Employed
All Of Colombo
Free Offer

️ Crochet woven Design Bags
අද කාලයේ අලුත්ම විලාසිතාවේ බෑග් නිර්මාණය 👜
️𝐂𝐑𝐎𝐂𝐇𝐄𝐓 𝐖𝐎𝐎𝐃𝐄𝐍 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐁𝐀𝐆
🧶 Quality Bag Accessories ✅
🧶 Colours Available ✅
🧶 Whatsapp 0️⃣7️⃣7️⃣0️⃣6️⃣8️⃣2️⃣6️⃣7️⃣1️⃣
🧶 Worldwide delivery available
🧶 𝙱𝚊𝚗𝚔 𝙳𝚎𝚙𝚘𝚜𝚒𝚝 & 𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝚃𝚛𝚊𝚗𝚜𝚏𝚎𝚛 𝙾𝚗𝚕𝚢 ✅
👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜
🧶 පරිසර හිතකාමී 100% අතින්ම හදන බෑග් නිර්මාණ.
🧶 Quality Bag Accessories පමණක්ම Use කරන නිසා කල්පැවැත්ම අතින් ඉහලයි.
🧶 දේශිය නිෂ්පාදනයක් නිසා වටිනාකම අතිනුත් ඉහලයි 🇱🇰
🧶 ඔයාලට අවශ්‍ය විදියට කැමති පාටකින් ,කැමති හැඩයකින්, කැමති ප්‍රමාණයක් අපිට කියලා Customized කර ගන්න පුලුවන්.
🧶 Online transfer / බැංකු තැන්පතු පමණයි.✅
🧶 වැඩි විස්තර විමසීම Whatsapp හරහා 0️⃣7️⃣7️⃣0️⃣6️⃣8️⃣2️⃣6️⃣7️⃣1️⃣
🤍 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐫: 𝐍𝐚𝐲𝐚𝐧𝐢 𝐑𝐚𝐣𝐚𝐩𝐚𝐤𝐬𝐡𝐚
#crochet #crochetbag #handmade #handmadebags #crochetlove #handbags #bagslovers #girlfashion
Bags & Luggage
All Of Colombo
Free Offer

Powdered Fruit & Herbal Drinks
ක්ෂණික ස්වභාවික දිවුල් පානය.
රු. 400 කින් ස්වභාවික දිවුල් වීදුරු 10 ක් සාදා ගත හැක.කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.මිල දී ගැනීමට අපව අමතන්න.
+94 70 488 2426
Consumer Food
Bibile
Free Offer

Herbal Tea & Beverages
❤️ බෙලිමල් තේ ☕
ලෝකයේ තියන හොදම තේ තියෙන්නෙ ලංකාවේ. ඒත්
ඇයි මේ Herbal Tea (ඖෂධීය තේ) හොයන්නේ. එයාල දන්නවා ඒකේ තියන ගුණ ගැන.
💥 බෙලි මල් වල තියන ගුණ මොනාද?
🔴 ශරීරය සිසිලනය කරයි
🔴 හිසරදය නසයි
🔴 අර්ශස් නිවාරණයට ගුණදායකයි.
🔴 පණුරෝග නසයි.
🔴 මලබද්ධයට කදිම ඔසුවකි.
ඔය වගේ දේවල් නිසා තමයි බෙලිමල් තේ ගොඩක් වටින්නේ. ඔයත් අදම ඔයාගේ තේ එක වෙනුවට ඖෂධීය තේ එකකට මාරු වෙන්න.
✨️ තේ බොන ගමන් ලෙඩත් හොද කර ගන්න.
✴️ ගොඩක්ම රස කිතුල් හකුරුත් එක්ක බොනකොට තමයි. ඕන නම් පිරිසිදු කිතුල් හකුරුත් අපි ලග තියනවා.
Location 👇👇👇
WIFE Food Product
071 9 69 70 69
https://maps.app.goo.gl/ConsQbf3SWHqn5WD9
Consumer Food
Paiyagala
Free Offer

Costume jewelry .... Only for You !
මාව cool කරවපු color එකක් ඒක නම් 🩵🤍
Floral design by #MiracleBee ♥️🐝
🥰 please visit us
100% Handmade 🥰
Worldwide delivery 🚚🌎
Made in Sri Lanka 🇱🇰
Contact us for more details☎️
076 562 3725
මෙම ඡායාරූප හෝ ඡායාරූප කොටස් තමාගේ අයුරින් වෙනත් ස්ථානයක පල කිරීම තහනම්.
Gift Items & Ornaments
Avissawella
Free Offer

Wood Crafting Carving
❤️ ඇණවුමක් මත නිර්මාණය කල හිමිකරු මවිත කළ විශාල ප්‍රමාණයේ නිර්මාණය ❤️
❤අගල් 3ඝණකම සහිත තනි ලෑල්ලක නිර්මාණය කරන ලදී ⚡
❤ පලුදු කිසිවක් නැති ම ලීයෙන් නිර්මාණය කරන ලද ඒවා වේ.
ඔබටත් ඔබගේ අවශ්‍යතාවට සරිලන දැවමය නිර්මාණයක් කරවාගැනීමට අප හා සම්බන්ධ වෙන්න❤🙏
මේ නිර්මාණ 100% දෑතේ නිර්මාණ වන අතර මැෂින් භාවිතා කර නොමැත🙏⚡
ඔබට අවැසි ඕනෑම උස ප්‍රමාණයකින් සහ ඕනෑම ඩිසයින් එකකින් ඕනෑම දැවමය නිර්මාණයක් අපට කර දීමට හැකි වීමද අප සතු සුවිශේෂීත්වයයී.💪❤️
#❤️ඉහළම කොලිටිය/ #❤️හොදම දැවය/
#❤️ඉහළම කල් පැවැත්ම/ #❤️ඉහළම නිමාව/ #❤️ ඉහළම විශ්වාසය(අලෙවියෙන් පසුවත්)
දිවයින පුරා ප්‍රවාහනය❤️👍
අප විසින් නිර්මාණය කරන ලද දැවමය නිර්මාණ ............❣
මිලදී ගැනීම සඳහා 👇
https://www.facebook.com/Wood-Carving-Sri-Lanka-IN-creation-101017461451092/
වෙත පිවිසෙන්න.
මිල ගනන් සියල්ල එහි සඳහන් වේ.
වැඩි විස්තර සඳහා 0774163046 අමතන්න.
* මෙහි ඇති සියලුම පින්තූර කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ අවසරයකින් තොරව පාවිච්චි කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Handicraft / Micro Finance
Matale
Free Offer

Glassware
ඉක්මනින් විකිනිමට ඇත.
0755841628
Location - මහරගම . පමුනුව
Gift Items & Ornaments
Maharagama
Free Offer


Photography services 📸
Thushara dissanayake photography 0715845952/0769613960
KANDY I KANDANA I PUJAPITIYA
Self Employed
Kandy
Free Offer
