Let's begin Reuse.

All Category
All Location
Showing 21 - 30 exchanges of 4311 exchanges
Handmade dot mandala art/Mandala Painting/Meditation and yoga room/Gift item

Handmade dot mandala art/Mandala Painting/Meditation and yoga room/Gift item

▫️️ Size 9"×9" ▫️️100% Handmade with high quality acrylic paints ▫️️Painted on board (costomaizable- canvas/wood) ▫️️Perfect for home decor, meditation space, or gifting ▫️️Custom orders available upon request 🔴 Messege me for details or custom requests
Arts & Crafts
0
Kandy
Rs : 2,350
Acrylic Canvas Paintings

Acrylic Canvas Paintings

Large collection available.looking for a customer who can buy the entire stock.
Arts & Crafts
0
Udawatta
Rs : 1,500
Wall arts and wall racks

Wall arts and wall racks

Brand new Heavy wooden Quality finish
Home Decor
0
Kandy
Rs : 750
Pencil art

Pencil art

⭕මේ සැරේවත් තමන්ගෙ BF /GF /Husband/ Wife ට මොනවත් අරන් දෙන්න අදහසක් එහෙම නැද්ද ? 👀 ⭕අදහසක් තිබනත් මොකක්ද දෙන Gift එක කියලා idea එකක් නැද්ද ?🤔 ⭕GF / BF ව මේ සැරේවත් යාලු කරගන්න විදිහක් නැතුවද ඉන්නෙ? 😑 ⭕ඔයාගෙ එයා තරහ වෙලාද ?🙄 ⭕හැමදාම එකම Gift එක දෙනවා කියලා මෙ සැරෙත් බැනුම් අහගන්න වෙයිද ?🤔❤️ ඔන්න එහෙනම් ඔයාලගෙ හැම ප්‍රශ්නෙට විසදුමක් අපි ගෙනාවා 🙈💗 GF / BF / Wife / Husband වත් shape කරගෙන budget එකටත් ගැලපෙන Gift එකක් අරගෙන අපි ආවා ඔයාලව හමුවෙන්න 🎁💌 මේ season එකේ ඔයාගෙ පෙම්වතාට / පෙම්වතියට කවදාවත් අමතක නොවෙන එයාගෙ ළගින්ම හැමදාම තියාගන්න පුලුවන් විදිහෙ Gift එකක් දෙන්න අදම අපිව contact කරගන්න 🫣💗🙈 "ඉක්මන් කරන්න !"👀💗 ❤️072 993 8409 - PDU Art Creation 🖤 COD ✅ (Sri Lanka Post - Registered post) Bank Deposit✅ 📍 Frame කරනවනම් frame එකේ ගාන විතරක් Deposit එකක් දාන්න ඕනෙ (ඔබගේ විශ්වාසය රැකීම පිණිස ඔබ ඇණවුම භාරදුන් පසු සිතුවම අප විසින් නිම කිරීමෙන් අනතුරුව ඔබට photo එකක් එවනවා ඉන් අනතුරුව Frame එකට අදාල මුදල Deposit කරන්න පුලුවන් 😊) https://web.facebook.com/profile.php?id=61567302081470 ✅🫣මේ තරම් අඩු මුදලකට මෙච්චර වටින මතකයන් පිරිච්ච pencil art එකක් කරගන්නවාම් ඉතිම් අපෙන් තමයි
Arts & Crafts
0
Kandy
Rs : 1,500
Digital oil painting & arts

Digital oil painting & arts

අලුත්වෙන්න, අලුත් trend එකට, අලුත් විදියට ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ලස්සනම ලස්සන අමතක නොවෙන Oil Art එකක් දෙමු ද?😍😍😍 මේක වෙනස්ම නිර්මාණයක්.. හැමතැනම එකම විදියට ගිෆ්ට් දෙන්න ඕනි නෑ දැන්. ඔයාගේ girl friendට,boy friend ට හස්බන්ට ,වයිෆ්ට අම්මට තාත්තට, නංගිට මල්ලිට වගේම ඔයාගේ ආයතනයේ ඔයා එක්ක වැඩ කරන ඕනිම කෙනෙක්ට,එයලාගෙ 🟢Birthday's 🟢Anniversary වගේ විශේෂ දවස් වලට දෙන්න මේ ගිෆ්‍ට් එක තරම් වටින ගිෆ්ට් එකක් නැති තරම්..😌 හැමෝම මේ දවස් වල හොයන ඉල්ලන මේ Digital oil painting ඔයාටත් දැන් ලංකාවේ අඩුම මුදලට අපෙන් කරගන්න පුලුවන්. සතියේ දිනයන් වල දවසක් ඇතුලත නොමිලේ ඩිලිවරි කරලත් දෙනවා👍😍 බල බල ඉන්න එපා දැන්ම අපේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ඇණවුමත් භාර දෙන්න. 🟣Frame size: 6x8 8x12 10x15 12x18 16x 24 ............................................................. Whatsapp : 0755632412 දැන්ම මැසේජ් එකක් දාන්න👍❤️
Arts & Crafts
0
🎮 Call of Duty Wall Art for Gaming Rooms 🌌

🎮 Call of Duty Wall Art for Gaming Rooms 🌌

Take your gaming room to the next level with our Call of Duty poster panels. Perfect for anyone who loves the thrill of battle! 💧 Waterproof 🖼️ High-Quality Print ✨ Customizable Designs - Pick your favorite Call of Duty moment. Bring the action to your walls and feel the intensity of the game! 🌠 Contact us for high-quality wall art poster panels! 🚀 📲 WhatsApp: 0755632412
Home Decor
0
Kandy
Rs : 400
3D Moon wallart with night light

3D Moon wallart with night light

Contact us [hidden information] any size available. ඔයාලට දැන් අපෙන් 3d moon art එක වගේම moon art එකට වෙනස්ම ලස්සනක් එකතු කරලා මේ වගේ හදා ගන්නත් පුළුවන්. මේ art එක wall sticker එකක් නොවන බවත් මේක 100% handmade 3D wall art එකක් බව කරුනාවෙන් සලකන්න.🥰💜️
Home Decor
0
Kandy
Rs : 2,000
3D Wall Art Framed 5 Panel Large Size

3D Wall Art Framed 5 Panel Large Size

පින්තූර වර්ග රැසකින් ලභාගත හැක. ඉතා අනර්ඝ, ඉහල නිමාවක් සහිතයි. ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ කල්පැවැත්ම ඉතා ඉහලයි. අපටම ආවේණික වූ දේශීය ජායාරූප හෝ අලංකාර කැමති ජායාරූපයක් ඇතුලත් කර ගත හැක.ගෘහ අලංකාරයට,තෑගි දීමට උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම කාර්යාල අලංකාරයටද කදිමයි. 👉 අද්විතීය නිර්මාණ, 👉 කල් පවතින දැවමය රාමු සහිතව, 👉 ඔබේ ඉල්ලීම පරිදි ( Customized Design ) ලබාගත හැකි නිර්මාණ සමගින්, 👉 වෙළෙඳපොළේ අඩුම මිලට අපෙන්. දැන්ම අමතන්න 0755632412 🚛🚛 දිවයින පුරා බෙදාහැරීම.
Home Decor
0
Kandy
Rs : 5,500
Wall decor

Wall decor

🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide) 🛑සිත් ඇදගන්නා සුළු අනර්ඝ නිමාවෙන් යුත් බිත්ති සැරසිලි , අපේම දේශීය නිපැයුමකි!! ✅දැන් අපගේ පාරිභෝගිකයන් වෙත පහසු මිල ගණන් යටතේ. ✅දිවයින පුරා බෙදාහැරීම නොමිලේ ✅අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු. ✅අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය. ✅ආනයනය කරන ලද ඉහළම තත්වයේ ෆැබ්රික් මත මුද්‍රිතයි. ✅අනර්ඝ ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි. ✅සෑම අයිතමයක්ම දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අතින් නිර්මාණය වී ඔබේ අතට! ⚪️*Free delivery* ⚪️*Cash on delivery Available* ⚪️*size - 2ft x 1 1/2ft* ⚪️*printed on high quality fabric*
Home Decor
0
Marassana
Rs : 3,500
Wooden wall art

Wooden wall art

💫Wooden Wall Art💫 (Customized) ✨Premium Quilty ✨Any Desighn Available ✨Any colours Available ⚡Prize - 3000/= ⚡Size 12×18 All Island Delivery Available 🥀Whatsapp - 0756880456 🥀Location - Kandy
Home Decor
0
Kandy
Rs : 3,000