Let's begin Reuse.

All Category
Mahiyanganaya
Showing 31 - 40 exchanges of 238 exchanges
Skull pendant 💀☠️

Skull pendant 💀☠️

💀❤️Skull pendants available 💀❤️Only pendant Rs.100 💀❤️Delevery available Rs.100
Watches & Jewelry
0
ගඩොල් විකිනිමට ඇත

ගඩොල් විකිනිමට ඇත

ඔබට අවදය ඔනිම ප්‍රමානයක ගඩොල් අපගෙන් ලබා ගත හැක ගඩොලක් 65 ලංකාවේ ඔනිම තැනකට supply කරනු ලැබේ.
Raw Materials
0
පිත්තල හුනු කිල්ලොටය විකිණීමට

පිත්තල හුනු කිල්ලොටය විකිණීමට

හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී මෙය ගැන අසා තිබේද .. ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️ රුපියල් 2400යි
Collections / Antique
0
Mahiyanganaya
Rs : 2,400
pple "20W" USB-C Power Adaptor (3 Pin)

pple "20W" USB-C Power Adaptor (3 Pin)

pple "20W" USB-C Power Adaptor (3 Pin) · Brand: Apple The Apple "20W" Power Adaptor is designed for rapid and effective charging whether you're at home, in the office, or on the move. This power adaptor ... RS,3600
Phone Repair, Parts & Accessories
0
Mahiyanganaya
Rs : 3,600
I need a loan

I need a loan

මාගේ කුබුරේ අස්වැන්න නෙලා ගැනිමට මුදල් හදිස්සියක් ඇත. එය අස්වනු නෙලා ගැනිමට දින 30 ක් යන බැවින් පහත සදහන් මුදල පොලියක් සමග එම බොගයෙන් හෝ මුදල් වලින් හො කොටස් වලින් පියවිය විය හැක .
Crops & Yield (Raw Items)
0
Mahiyanganaya
Rs : 100,000
මැටල්

මැටල්

මැටල් ඔනිද❗️❗️❗️❗️ එහෙනම් දැන්ම අපිට කොල් එකඔ දෙන්න CTC Constructions Cips Mattel Size ඇත ට්‍රැක්ටර් ලොඩ් එකක් rs-17000 ටිපර් -rs26500 මහියංගනය අවට පමනි . Island wide මිල ගනන් වෙන්ස් වේ
Raw Materials
0
Mahiyanganaya
Rs : 26,500
fertilizer

fertilizer

ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾 යුරියා රතු කැට රතු කුඩු බන්ඩි පොහොර මඩ පොහොර ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
0
Mahiyanganaya
Rs : 5,000
කොස්

කොස්

කොස්, මෙය ඉතා ප්‍රණිත හා රසවත් ආහාරයකි
Consumer Food
0
පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර

පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර

Hebarawa agreculture product ඔබට අවශය පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර වශයෙන් නිවසටම ලබා ගත හැකිය . පැල 300 ක් ගත් විට free delivery කරනු ලබයි දැන්ම ඔබගේ ඔඩර් එක වෙන් කරවා ගන්න එක් පැලයක් රුපියල් 10
Green House / Polly Tunnel / Nursery
0
බුලත් හෙප්පුව සහා බුලත් වංගෙඩිය

බුලත් හෙප්පුව සහා බුලත් වංගෙඩිය

ඉතා පැරනී වටිනා පිත්ත්තල බුලත් හෙප්පුවකි අද සමාජයේ ළමයින්ට දැකිමටද නොකැකි මෙම බුලත් හෙප්පුව සහා බුලත් වංගෙඩිය දැන්ම ඔබේ කර ගන්න
Collections / Antique
0
Mahiyanganaya
Rs : 3,000