Showing 1 - 10 exchanges of 12 exchanges
මී පැනි 🐝
#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/=
මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/=
මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න)
අලෙවි කෙරේ
තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු
#කිතුල්හකුරු #කිතුල්පැනි
ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා.....
ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා..
ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚
සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු....
100% #natural Product
සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි.
දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ.
කිතුල් පැනි බෝතලය රු 2000.00
කිතුල් හකුරු කිලෝ එක 2300.00
අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක.
ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන.
කිසිම හේතුවක් මත කලවම් නොමැත.
ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
Embilipitiya
Rs : 2,300
වැලි තලප
කිතුල් පැණි මිශ්‍ර වැලිතලප
ආස නැද්ද
අපිට කන්න දෙනවනම්
හවසට වැලිතලප දෙනවනම්
මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ
කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්.
1Kg - රු 1800.00
කෑලි 30
Delivery Charges - රු 300.00
අඩංගු ද්‍රව්‍ය -
හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
Embilipitiya
Rs : 1,800
Gradient Color Smart Insulation Mini Thermal Cup LED Digital Temperature Display Water Bottle Stainless Steel 500ml
💰 අතට ලැබුනම සල්ලි ගෙවන්න,
💰 Delivery Free 🔥
Cash On Delivery
Rs.3000ට මෙච්චර හොඳ වතුර බෝතලයක් 😮
Gradient Color Smart Insulation Mini Thermal Cup LED Digital Temperature Display Water Bottle Stainless Steel 500ml
🧏♂️ මෙන්න ඇගිල්ලෙන් ටච් එකක් දුන්නම උශ්නත්වය පෙන්නන වතුර බෝතලයක්. ඉස්කෝලෙ යන චූටි බබාට වගේම ඔෆිස් යන අක්කා බබාටත් හරියටම හරියන බෝතලයක් තමයි මේක.
🤺 හොදින් මතක තබාගත යුතුයි, නිල් පාට , රතුපාට , කලු පාට , කොල නිල් වගේ පාට 4 කින්ම මේ බෝතලේ ඔයාලට ගන්න පුලුවන්.
ඔයා තාම මේවගේ බෝතලේකින් වතුර බීල නෑ How saad...බීල බලන්නකො ආස හිතෙයි❕
✅ මේක හොද වර්ගයේ බෝතලයක්.ප්ලාස්ටික් බෝතලයක් වගේ වැටුනොත් 💥 පුපුරනවා වගේ බබා උක්කුං සෙල්ලම් නැහැ.. හොද ඇලුමිනියම්.. ආය ඉතින් TOP බඩු ❕❕
හැම තිස්සෙම හුචැස් හුචැස් ගාගෙන හච්චිං යවන අයටත්,උනු වතුර පුරුද්දක් විදියට බොන අයටත් මේ බෝතලේ ගොඩක් වටිනවා.
ඔයාගෙ දෝණිට,Crush එකට Gift එකකට දෙන්නත් TOP බඩුවක් තමා මේක 🙅♂️.
ඒ වගේම කටට ගන්නකොට කට පුච්චගන්න ඕනි නෑ.. කටට ගන්න පුලුවන් උශ්නත්වය මේකෙ පෙන්නනවා.. ඒ නිසා කට පුච්චගත්ත කාලෙ ඉවරයි.
🟢 💰 වෙන තැන්වලනම් මේ බෝතලේ රු 4000 ක් 5000 ක් වෙනවා..
නමුත් TOP බඩු page එක හරහා ඔයාට මේ අගනා වතුර බෝතලය රු 3000/= වගේ ඉතාමත් අඩු මුදලකට ලබාගන්න පුලුවන්.
🔻Delivery Free🔻
Cash on delivery
Consumer Food
Embilipitiya
Rs : 3,000
Toyota townace
0775474207 / 0767620647
Toyota Townace
CR27 LOTO
Flatroof දොර හතර
මැනුවල්
2C මොල්ලි එන්ජින්
බොඩි පීලි 100%
ඔරිජිනල් ටින් බොඩි 100%
AC වැඩ
ඇජෙස්ටර්බල් රොටේටබල් සීටි
පේන්ට් 100%
අලුත් බැටරි
අලුත් ටයර්
එන්ජිම ධාවනය 100%
දෙවන අයිතිකරු
අඩුපාඩු කිසිවක් නැත
4000000
ඇඹිලිපිටිය
0775474207 / 0767620647
Van & Caravans
Embilipitiya
Rs : 4,000,000
Apple iPhone 11 Pro (Used)
I phone 11pro
256 Gb
Bettry health 88
0743116341
Mobile Phones / Smart Phones
Embilipitiya
Rs : 110,000
Phone
Good condition
Ram 4gb rom 64gb
Good battery life
Mobile Phones / Smart Phones
Embilipitiya
Rs : 12,000
Gopro Hero 9 Black sale ✅
Gopro 9 ✅
Sandisk 16GB Memory card 💯
red silican cover
6FIt Stick
Helmat mount
Good condition 💯💯
Industrial Applications & Equipments
Embilipitiya
Rs : 68,000
Cricket bat
Seasoned leather bat with toe gaurd
Size 6
English willow
Free gloves with the bat
Sports Equipment & Gear
Embilipitiya
Rs : 15,000
