Let's begin Reuse.

Food & Agriculture
Embilipitiya
Showing 1 - 4 exchanges of 4 exchanges
මී පැනි 🐝

මී පැනි 🐝

#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/= මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න) අලෙවි කෙරේ තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
0
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු

කිතුල් හකුරු

#කිතුල්හකුරු #කිතුල්පැනි ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා..... ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා.. ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚 සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු.... 100% #natural Product සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි. දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ. කිතුල් පැනි බෝතලය රු 2000.00 කිතුල් හකුරු කිලෝ එක 2300.00 අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක. ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන. කිසිම හේතුවක් මත කලවම් නොමැත. ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
0
Embilipitiya
Rs : 2,300
වැලි තලප

වැලි තලප

කිතුල් පැණි මිශ්‍ර වැලිතලප ආස නැද්ද අපිට කන්න දෙනවනම් හවසට වැලිතලප දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්. 1Kg - රු 1800.00 කෑලි 30 Delivery Charges - රු 300.00 අඩංගු ද්‍රව්‍ය - හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
0
Embilipitiya
Rs : 1,800
Gradient Color Smart Insulation Mini Thermal Cup LED Digital Temperature Display Water Bottle Stainless Steel 500ml

Gradient Color Smart Insulation Mini Thermal Cup LED Digital Temperature Display Water Bottle Stainless Steel 500ml

💰 අතට ලැබුනම සල්ලි ගෙවන්න, 💰 Delivery Free 🔥 Cash On Delivery Rs.3000ට මෙච්චර හොඳ වතුර බෝතලයක් 😮 Gradient Color Smart Insulation Mini Thermal Cup LED Digital Temperature Display Water Bottle Stainless Steel 500ml 🧏‍♂️ මෙන්න ඇගිල්ලෙන් ටච් එකක් දුන්නම උශ්නත්වය පෙන්නන වතුර බෝතලයක්. ඉස්කෝලෙ යන චූටි බබාට වගේම ඔෆිස් යන අක්කා බබාටත් හරියටම හරියන බෝතලයක් තමයි මේක. 🤺 හොදින් මතක තබාගත යුතුයි, නිල් පාට , රතුපාට , කලු පාට , කොල නිල් වගේ පාට 4 කින්ම මේ බෝතලේ ඔයාලට ගන්න පුලුවන්. ඔයා තාම මේවගේ බෝතලේකින් වතුර බීල නෑ How saad...බීල බලන්නකො ආස හිතෙයි❕ ✅ මේක හොද වර්ගයේ බෝතලයක්.ප්ලාස්ටික් බෝතලයක් වගේ වැටුනොත් 💥 පුපුරනවා වගේ බබා උක්කුං සෙල්ලම් නැහැ.. හොද ඇලුමිනියම්.. ආය ඉතින් TOP බඩු ❕❕ හැම තිස්සෙම හුචැස් හුචැස් ගාගෙන හච්චිං යවන අයටත්,උනු වතුර පුරුද්දක් විදියට බොන අයටත් මේ බෝතලේ ගොඩක් වටිනවා. ඔයාගෙ දෝණිට,Crush එකට Gift එකකට දෙන්නත් TOP බඩුවක් තමා මේක 🙅‍♂️. ඒ වගේම කටට ගන්නකොට කට පුච්චගන්න ඕනි නෑ.. කටට ගන්න පුලුවන් උශ්නත්වය මේකෙ පෙන්නනවා.. ඒ නිසා කට පුච්චගත්ත කාලෙ ඉවරයි. 🟢 💰 වෙන තැන්වලනම් මේ බෝතලේ රු 4000 ක් 5000 ක් වෙනවා.. නමුත් TOP බඩු page එක හරහා ඔයාට මේ අගනා වතුර බෝතලය රු 3000/= වගේ ඉතාමත් අඩු මුදලකට ලබාගන්න පුලුවන්. 🔻Delivery Free🔻 Cash on delivery
Consumer Food
0
Embilipitiya
Rs : 3,000