Let's begin Reuse.

Kandy
Showing 1 - 10 exchanges of 325 exchanges
PS4 games for sale 🏷

PS4 games for sale 🏷

Used Ps4/Ps5 games for sale or exchange All the games work 100% perfectly Islandwide cash on delivery available🚚 Exchanges can be done Dm or call 0️⃣7️⃣7️⃣0️⃣3️⃣6️⃣2️⃣7️⃣7️⃣6️⃣ for more information Note:Starting price is 2,000 not each game
Video Games
0
Kandy
Rs : 2,000
Electronic course📌

Electronic course📌

♦️අපි ඉලෙක්ට්‍රොනික විෂයයන් මුල සිටම සරලව ඉගෙන ගනිමුද? ♦️මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවෙකු විසින් පවත්වනු ලබන පාඨමාලාවකි. ♦️වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී වීමේ හැකියාව. ♦️ මූලික ඉලෙක්ට්‍රොනික උපාංග සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ප්‍රතිරෝධක, ධාරිත්‍රක, ප්‍රේරක, ඩයෝඩ, ට්‍රාන්සිස්ටර, රිලේ, SSR, Mosfet, IGBT, Mosfet ගේට් ධාවක, ඔප්ටෝකප්ලර්, වෝල්ටීයතා නියාමක, Varistor සහ වෝල්ටීයතා මර්දන, OP-AMP, සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ, LCD ඩිස්ප්ලේ. ♦️ඉලෙක්ට්‍රොනික පරිපථවල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම සඳහා නිවැරදි මාර්ගෝපදේශයකි. ♦️ ඔබට අවශ්‍ය ඕනෑම ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රායෝගික මග පෙන්වීම. ♦️සිමියුලේෂන් මගින් ඔබ නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික පරිපථයේ ක්‍රියාකාරීත්වය සහ දෝෂ හඳුනා ගැනීම. ♦️PCB නිර්මාණය සහ නිෂ්පාදනය ♦️ක්ෂුද්‍ර පාලක ක්‍රමලේඛනය (Arduino/ PIC) 🎞දිනපතා පටිගත කරන ලද වීඩියෝ සහ දේශන සටහන් ලබා දීම. ♦️පාඨමාලාව අවසන් වූ පසු වටිනා සහතිකයක් ලබා දෙනු ලැබේ. ♦️පළමු දිනයේ පැමිණීම නොමිලේ. ♦️මෙම පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් ඇතුළුව ඔබට WhatsApp සමූහයට සම්බන්ධ විය හැකිය, පහත සබැඳිය හරහා. https://chat.whatsapp.com/D6pZi57Y96W1zdL6qsBrPj ♦️ පළමු දින පාඨමාලාවට සම්බන්ධ වීමට රැස්වීම් සබැඳිය ඇතුළු සියලු තොරතුරු මෙම WhatsApp සමූහය හරහා ඔබට ලැබෙනු ඇත. 📞වැඩි විස්තර සඳහා 076 971 0158 අමතන්න 📩විද්‍යුත් තැපෑල :- [email protected]
Courses & Seminars
0
Kandy
Rs : 5,000
Ns 200 0750217589

Ns 200 0750217589

♦️NS 200♦️ 🔸BIJx x x x🔸 🏍 Bike : Ns 200 ✍🏼 Register : 2019 ⛽ Fuel : Petrol 🌈 colour :Yellow 🔶2st Owner 🔶mileage 36300 km done 🔶Full service Done ✅ 🔶 Back Tyre 90… front Tyre 95… 🔶Bike Fully Top Condition 🔥 🔶Accident Free 🔶GeniuneChain sprocket New⚙️ 💯 🔶Smooth Engine 💯 ✅ 🔶Body 💯 ✅ 🔶Engin oil 💯 🔶Fuel Per Litre Up to 36km 🚀 🔶Clear Document 📑 🔶Show Room Condition 🎈 🔶Well Maintained Bike 🥇 🔶License and Insurance valid until 2026 ✌🏼 🔶Original Parts have ⚙️ 🔶A To Z Record Available… ♦️No Any Single Work to Do 😊 ♦️Buy and Ride Happily 🥰 ♦️Finance can be arranged 📍Location :Ampara Akkaraipattu
Motorcycle & Scooters
0
Kandy
Rs : 530,000
Land for sale in wattegama Town 🏷

Land for sale in wattegama Town 🏷

🚨 වත්තේගම නගර මධ්‍යයෙන් පර්චස් 9.33ක මෙම ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. 🏕️ නගර මධ්‍යයේ සිට මීටර් 200ක් දුරින්. සියලුම පහසුකම් වලින් සමන්විතයි. 📌 අඩි 15 පාර ඉඩමටම 📌 නිරවුල් ඔප්පු 📌 තෙකලා විදුලිය‍, නල ජලය සහ සියළුම නාගරික පහසුකම් අතේ දුරින් 📌 අනුබෙදුම් නගර සභාව විසින් අනුමත කර ඇත. 📌 වරිපනම්‍, MBRO සහතික ලබාගෙන ඇත. 📌 මිරකල් කිඩ්ස් පෙර පාසල ඉදිරිපිටම ඉඩම පිහිටා ඇත. 🌐 පර්චසයට රුපියල් ලක්ශ 2.90ක මුදලක් බලාපොරොත්තු වන අතර, ඉඩම පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0️⃣7️⃣1️⃣4️⃣4️⃣6️⃣2️⃣7️⃣7️⃣2️⃣
Cultivated / Agriculture
0
Kandy
Rs : 290,000
Land for sale in kandy

Land for sale in kandy

නුවර ,මැනික්හින්න ප්‍රධාන නගරය අසල SLIIT kandy/SIBA campus ආසන්නව, පල්ලකැලෙ international Cricket staidum ආසන්නව පර්චස් 11.25 වලල සෙන්ට්‍රල් කොලේජ් 100m දුර ජලය,විදුලි පහසුකම් සහිත මාර්ග පහසුකම් සහිත ඉඩම වැඩි විස්තර සඳහා අමතන්න 0759001195 0711784366 0715382554
Cultivated / Agriculture
0
Kandy
Rs : 0
Naturists Ceylon 🍃

Naturists Ceylon 🍃

Fatty liver රෝගී තත්ත්වය යනු ☄️Fatty Liver යනු අක්මාවේ මේදය හෙවත් තෙල් තැන්පත් වීමයි. ශරීරයේ මේදය තැන්පත් වන සෛල වන මේද සෛල වලට අමතරව අක්මාව තුළ අධිකව මේදය තැන්පත් වීමයි. 💯මෙය ප්‍රධාන වශයෙන් අදියර හතරක් සහිත වන අතර පළමු අදියර තුනේදී රෝගය හඳුනාගෙන නියමිත ආහාර, ඖෂධ, ප්‍රතිකාර මගින් අක්මාව යථා තත්වයට පත්කර ගත හැක. (Reversible Condition). 🔴නමුත් Stage Four එනම් අදියර හතරෙදී සිරෝසියස් (Cirrhosis) තත්වයට පත්වේ. එය දරුණු තත්වයකි. 🔴 මෙම රෝගයේ විශේෂම කරුණ වන්නේ රෝගය දරුණු තත්වයට පත්වන තුරු කිසිදු රෝගය ලක්ෂණයක් නොපෙන්වීමයි. 🔹Fatty Liver රෝගය සහ කොලොස්ටරෝල් ඇති වීමට හේතු: 🔸අධික මත්පැන් භාවිත. 🔸අධික පිෂ්ටය, සීනි අඩංගු ආහාර ගැනීම. 🔸රතු මස්, තෙල් මිරිස්, ක්ෂණික ආහාර, කලින් පිසූ ඇසුරුම් කරන ලද අධිකව ගැනීම. 🔸ව්‍යායාම රහිත නිද්‍රාශීලී දිවිය 🔸දියවැඩියාව (පාලනයෙන් තොර) 🔸සමහර ඖෂධ දීර්ඝකාලීන භාවිතය. 🔸 ජානමය හේතු 💥Non-Alcoholic Fatty Liver තත්ත්වය මත්පැන් භාවිතා නොකරන එහෙත් අධික තරබාරුව හා ආහාර විහරණ වල දෝෂ නිසා ඇතිවේ. 💥Fatty Liver තත්වය අඳුනා ගන්නේ කෙසේද? ☄️මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර Stage 4 වලදී කෑම අරුචිය, ශරීරය ඉදිමීම ආදිය ඇතිවේ. ☄️Fatty Liver ඕනෑම Stage එකක් Liver function test, Abdominal Ultrasound scan, Fibro scan මගින් හදුනා ගත හැක. 🔹Naturista හීන් බෝවිටියා පානය, ✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්. ✅භාවිතා කල යුතු කාලය - මාස 03ක් ✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය ✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය ✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය ✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය ✅ප්‍රතිඵල ලැබූ 148000 පිරිසක් ⭐ලැබෙන ප්‍රතිලාභ⭐ ✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම. ✔️දියවැඩියාව හා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි. ✔️රුධිරයේ මේදය ඉවත් කරයි. ✔️ සෙංගමාලය සුව කරයි. ✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි. ✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි. ✔️ආහාර රුචිය වැඩි කරයි. 📞වැඩි විස්තර - 011 3653 474/076 573 4565 📞WhatsApp - 076 573 4565 🥰ගෙන්වා ගැනීමට ඔයාගේ විස්තර දෙන්න.
Medical Equipment / Gear & Service
0
Kandy
Rs : 2,490
POS System for Automotive Service Centers with Account & Inventory Management

POS System for Automotive Service Centers with Account & Inventory Management

🛠️ POS System for Automotive Service Centers 📊 With Account & Inventory Management 📍 From BCS IT – Braincode Solutions (Pvt) Ltd Boost your garage or auto service business with an all-in-one billing and management solution designed to handle your daily operations with ease! ✅ Job Card Management & Service Billing ✅ Full Accounting: Income, Expenses, Ledger, Profit Reports ✅ Inventory Tracking: Tyres, Batteries, Spare Parts, Lubricants ✅ Customer & Vehicle History Management ✅ Barcode Billing + Thermal Printing ✅ Cash, Card & Credit Sales Support ✅ Multi-User Access | Cloud Backup | Real-Time Reports ✅ Works Offline with Sync Capability 🚘 Perfect for: Auto Service Centers Vehicle Repair Garages Tyre Shops & Battery Centers Auto Spare Parts Dealers Motorcycle Workshops 📞 Contact Us Today to Upgrade Your Business Future! 🌐 Website: www.poslynk.lk 📩 Also Visit: www.braincodelk.com | www.bcsit.lk
Industrial Applications & Equipments
0
Kandy
Rs : 45,000
🔴 Man power Service available 🔴

🔴 Man power Service available 🔴

ඔබගේ ව්‍යාපාරයට සඳහා අවශ්‍ය ඕනෑම මට්ටමක සේවකයින් 👇 ‎ ‎ඔබගේ කර්මාන්තශාලාව සඳහා විශ්වාසදායක, පළපුරුදු සහ කැප වූ සේවකයින් අවශ්‍යද? ‎ ‎අප හරහා ඔබට 👇 ‎✅ තෝරාගත්, පුහුණු සේවක බලකායක් ‎✅ කාලීනව සේවකයින් සැපයීම ‎✅ විවිධ ක්ෂේත්‍ර සඳහා සුදුසු සේවකයින් ‎✅ ඉක්මන් හා විශ්වාසදායී සේවාවක් ‎ ‎අපගේ සේවාව ලබා ගන්නා ක්ෂේත්‍ර: ‎🔧 නිෂ්පාදන කර්මාන්ත ‎👔 ඇඟලුම් කර්මාන්ත ‎📦 ඇසුරුම් කර්මාන්ත ‎🍽️ ආහාර සැකසුම් කර්මාන්ත ‎🏗️ වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර ‎ ‎ඔබගේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට අප සමඟ අත්වැල් බැඳගන්න! ‎ ‎📞 අමතන්න: 0711442445
Human Resources/ Recruitment
0
Kandy
Rs : 5,000
🔥Wagon R service combo pack🔥

🔥Wagon R service combo pack🔥

🔥Wagon R Service Combo Pack – Genuine Parts 🔥Engine Oil | Oil Filter | AC Filter | Air Filter 🔥Wiper Blade – All in One Pack! 🔥100% Genuine Parts | Free Home Delivery 🔥Hassle-Free Maintenance 19750/-
Service, Garage & Repairs
0
Kandy
Rs : 19,750
Account service

Account service

ඔබේ ව්‍යාපාරයේ ආදයම් ව්යදම් වලට වුනු දේ හිතා ගන්න බැරිද? අන්න එකට තමයි මේ අලුත්ම විසදුම ගෙනවේ Smart Accounts.lk අපි සුදනම් වෙලා ඉන්නවා ඒ ගනුදෙනු නිසි අකාරව හදලා ඔබට ඔබේ ව්‍යපාරය කොතනටද ගෙනියන්න ඔන කියලා පොඩි උපදෙසකුත් දෙනවා ඒ සදහා අඩුම මිල ගනන් යටතේ පැකේජයන් තිබේනවා කරන්න තියෙන්නේ මෙච්චරයි අපේ whatsapp එකට පොඩි මැසේජ් එකක දාන්න ව්තරයි.
Account & Finance
0
Kandy
Rs : 2,000