Let's begin Reuse.

Cultivated / Agriculture
Kandy
Showing 1 - 2 exchanges of 2 exchanges
Land for sale in wattegama Town 🏷

Land for sale in wattegama Town 🏷

🚨 වත්තේගම නගර මධ්‍යයෙන් පර්චස් 9.33ක මෙම ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. 🏕️ නගර මධ්‍යයේ සිට මීටර් 200ක් දුරින්. සියලුම පහසුකම් වලින් සමන්විතයි. 📌 අඩි 15 පාර ඉඩමටම 📌 නිරවුල් ඔප්පු 📌 තෙකලා විදුලිය‍, නල ජලය සහ සියළුම නාගරික පහසුකම් අතේ දුරින් 📌 අනුබෙදුම් නගර සභාව විසින් අනුමත කර ඇත. 📌 වරිපනම්‍, MBRO සහතික ලබාගෙන ඇත. 📌 මිරකල් කිඩ්ස් පෙර පාසල ඉදිරිපිටම ඉඩම පිහිටා ඇත. 🌐 පර්චසයට රුපියල් ලක්ශ 2.90ක මුදලක් බලාපොරොත්තු වන අතර, ඉඩම පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0️⃣7️⃣1️⃣4️⃣4️⃣6️⃣2️⃣7️⃣7️⃣2️⃣
Cultivated / Agriculture
0
Kandy
Rs : 290,000
Land for sale in kandy

Land for sale in kandy

නුවර ,මැනික්හින්න ප්‍රධාන නගරය අසල SLIIT kandy/SIBA campus ආසන්නව, පල්ලකැලෙ international Cricket staidum ආසන්නව පර්චස් 11.25 වලල සෙන්ට්‍රල් කොලේජ් 100m දුර ජලය,විදුලි පහසුකම් සහිත මාර්ග පහසුකම් සහිත ඉඩම වැඩි විස්තර සඳහා අමතන්න 0759001195 0711784366 0715382554
Cultivated / Agriculture
0
Kandy
Rs : 0