Showing 31 - 39 exchanges of 39 exchanges
Unicef Srilanka
🎒 Back to School – Together, let’s help children return to school!
We’ve partnered with PickMe to make it easier for you to support a child’s return to learning.
Your contribution can:
* Help a school reopen – LKR120,000 / $400
* Help a child return to school – LKR3,000 / $10
Every donation, big or small, helps a child take a step back into the classroom. 💙
Donations & Give a Ways
Gampola
Free Offer
Unicef Srilanka
In this crisis, every act of kindness matters 🩵
Join UNICEF and donate through PickMe to bring relief and hope to Sri Lanka’s children and families.
Your support today helps provide vital aid, essential supplies, comfort and protection when it’s needed the most.
Donate now 🔗
https://pickme-app-sl.onelink.me/Fore/g9fq3nmd
Donations & Give a Ways
Gampola
Free Offer
Unicef Srilanka
Your Star Points can make a real difference. Dial #141*6*5# to support affected children. 💙
Your Dialog Axiata Star Points can make a real difference.
Dial #141*6*5# to support children affected by the crisis. 💙
Your star points make a real difference.
Dial #141*6*5# to support children affected by crisis.
Donations & Give a Ways
Gampola
Free Offer
-ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම් ළමා හා කාන්තා අංශය-
ගං වතුර ආපදාවෙන් දෙමාපියන් අහිමි වයස 18ට අඩු දරු දැරියන් සිටී නම් ජාති ආගම් භේදයකින් තොරව දැනුම් දෙන්න.
ඔවුන්ගේ වයස සම්පූර්ණ වන තුරු අධ්‍යාපනය,ආහාර,
ආරක්ෂාව යන සියලු වගකීම් බාර ගැනීමට සූදානම් කර ඇත.
0712528319(whatsapp)0766955620
ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම් ළමා හා කාන්තා අංශය.(D.M.දිසානායක)
⭕ වෙනත් ප්‍රාදේශ වලට යොමු කරන්න අවශ්‍ය අයට.
Donations & Give a Ways
Gampola
Free Offer
Help the Hope
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..
කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
Donations & Give a Ways
Maharagama
Free Offer
Sale for moter bicycle
Bicycle ekakta maru karanawa.nettn 85000 wikunanawa
Non Listed
Angoda
Free Offer
