🧡 ඔබට මුහුණට වගේ මුලු ඇගටම Serum එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම Face cream ,Night Cream එකට හා Body lotion එකට මිශ්ර කොට භාවිත කළ හැක. එමගින් වැඩි ප්රථිපලයක් ඉක්නනින් ලබා ගන්නන පුළුවන්.
✅ සම වියපත් වී රැලි වැටීම වලක්වා, තරුණ පෙනුමක් රැකගනී
✅සම පැහැපත් කරයි.
✅සමේ වියළිම , පැලීම වළකයි.
✅කුරුලෑ ලපකැලැල් සුව කරයි.
✅ සමේ තෙතමනය රැක දෙයි.
✅ සිනිඳු දිදුලන සමක් ලබා දෙයි.
✅ සම පෝශනිය කරයි
මිල රු. 500