Let's begin Reuse.

I want a tuk tuk 😍
I want a tuk tuk 😍
I want a tuk tuk 😍
  • I want a tuk tuk 😍
  • I want a tuk tuk 😍
  • I want a tuk tuk 😍

I want a tuk tuk 😍

0
Free Offer
Like to Exchange With Products / Services
Like to Exchange With Categories

I want a tuk tuk

Specification:
  • Current Organization / Company : OCU
  • Type Of Vehicle : 3 Wheel (TukTuk)
  • Type Of Service (Vehicle) : All Services
  • Date / Time : 2024-08-05 09:42
  • Purpose Of Post : Buying - I Need - Reserve

Exchange By

මී පැනි 🐝

මී පැනි 🐝

#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/= මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න) අලෙවි කෙරේ තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු

කිතුල් හකුරු

#කිතුල්හකුරු #කිතුල්පැනි ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා..... ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා.. ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚 සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු.... 100% #natural Product සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි. දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ. කිතුල් පැනි බෝතලය රු 2000.00 කිතුල් හකුරු කිලෝ එක 2300.00 අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක. ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන. කිසිම හේතුවක් මත කලවම් නොමැත. ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Embilipitiya
Rs : 2,300
වැලි තලප

වැලි තලප

කිතුල් පැණි මිශ්‍ර වැලිතලප ආස නැද්ද අපිට කන්න දෙනවනම් හවසට වැලිතලප දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්. 1Kg - රු 1800.00 කෑලි 30 Delivery Charges - රු 300.00 අඩංගු ද්‍රව්‍ය - හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Embilipitiya
Rs : 1,800