😉 මම web developed ඉගෙන ගන්න ගමන් වැඩ කරන් යන කෙනෙක් Html,Css, Js (පුරුදු වෙන ගමන්) අනිත් Languages ටික ටික දන්නව කොහොම හරි ගෙමක් ගහලා වඩේ ගොඩ දාගන්න පුලුවන් Graphic design වැඩත් දන්නවා එත් ඉස්සරයට යන්න තව දෙවල් ඉගෙන ගන්න ඔනි නිසා කවුරු හරි එක්ක එකතු වෙල experience ගන්න වැඩ කරන්න පුලුවන් කෙනෙක් නැද්ද 💪 website හදලා තිබුණට experience එකක් නැ
Deploma එකක් තියෙනවා web design and development තව ict deploma එක කරන ගමන් ඉන්නේ
🥹❤️Help එකක් හම්බුනොත් ලොකු උදවුවක්