Let's begin Reuse.

All Category
All Of Colombo
Showing 201 - 208 exchanges of 208 exchanges
Used copy Books Donation.

Used copy Books Donation.

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න... සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️ එමෙන්ම , පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන් රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක.. Pramila( 0717811711)-kalutara,Nugegoda Danidu(0779290042)-panadura,katunayke Rumesh (0771036230)- Moratuwa Fathima (0702822722) Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara Anura (07166 99 500)- Gampaha,yakkala ,nittambuwa Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe Denuwan(076 304 9683)- ganemulla Mohan(076 823 2315) -Ragama Yasith( 071 223 8338)-colombo Buddhika(077 907 8103)-kaluthra,wadduwa Sandun(077 260 4309)-piliyandala Mayuri(071 044 0567)-werahara Darshika(071 862 2722)-Borella,Battaramulla Hasini-071 182 4680(Galle face) Praveena (0767009033)- Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya, Dilan- 071 444 4030(Matara) Sachini-76 804 7764(Galle) Thevinu- 071 529 4000(kandy) Tharinda- 071 636 4997(Polonnaruwa) Chathura-077 126 1626(Mirigama) Other locations- Pramila - 0717811711
Stationary
0
All Of Colombo
Free Offer
නිල්කටරොලු විකිනිමට - DEHYDRATED

නිල්කටරොලු විකිනිමට - DEHYDRATED

නිල්කටරොලු Dehydrated flowers Call / whatsapp 0776889918
Consumer Food
0
All Of Colombo
Free Offer
Cassava Powder 350kg

Cassava Powder 350kg

මයියොක්කා පිටි 380 kg තියෙනවා . අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අමතන්න 0740287281
Consumer Food
0
All Of Colombo
Free Offer
Folding Laptop Desk

Folding Laptop Desk

One Click & Pick Folding Laptop Desk (P00182) Price:2250/= Price Reduced 🔥 Best qualities for affordable price! 💥 නිවසටම ගෙන්වා ගත හැකියි 💥 ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය # Island-wide 𝘾𝙖𝙨𝙝 𝙤𝙣 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮. For orders : Call/Whatsapp ඇණවුම් කිරීම සඳහා : Call/ Whatsapp wa.me/94766045050
Furniture & Fittings
0
All Of Colombo
Rs : 2,250
Electronic Lunch box

Electronic Lunch box

One Click & Pick electric lunch box (P00226) Price:1950/= Price Reduced 🔥 Best qualities for affordable price! 💥 නිවසටම ගෙන්වා ගත හැකියි 💥 ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය # Island-wide 𝘾𝙖𝙨𝙝 𝙤𝙣 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮. For orders : Call/Whatsapp ඇණවුම් කිරීම සඳහා : Call/ Whatsapp wa.me/94766045050
Stationary
0
All Of Colombo
Rs : 1,950
Remax Ruinay powerbanks

Remax Ruinay powerbanks

One Click & Pick Remax Ruinay Series RPP-625 10000mAh PowerBank (P02825) Price:2850/= New Stock Arrival 💥 Best qualities for affordable price! 💥 නිවසටම ගෙන්වා ගත හැකියි 💥 ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය # Island-wide 𝘾𝙖𝙨𝙝 𝙤𝙣 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮. For orders : Call/Whatsapp ඇණවුම් කිරීම සඳහා : Call/ Whatsapp 0766045050
Testing Equip. & Tools
0
All Of Colombo
Rs : 2,850
Shoes SALE

Shoes SALE

New trend design . Best shoes best price Size:40-45 Cash on delivery Colombo 1 to 15 Only Wholesale available https://www.facebook.com/profile.php?id=100093095373521
Shoes & Footwear
0
All Of Colombo
Rs : 2,999
Doberman Puppies for sale 🐶🐶

Doberman Puppies for sale 🐶🐶

Big boned puppies with large size. ☆European genetic blood line. ✩Father(Sire) Nostre Ali, European Big Boned,Big Sized,Direct Import from Serbia with Champion blood line. CKC Registered. ☆Mother(Dam) Lusty, American breed, CKC Registered. Dewormed, Train for food,Registration can be arranged.
Domestic Pets
0
All Of Colombo
Rs : 40,000