Let's begin Reuse.

Peliyagoda
Showing 1 - 2 exchanges of 2 exchanges
NVQ - Automobile Engineering

NVQ - Automobile Engineering

මෙය රජයේ ආයතනයකි. මෙය ඉතා වටිනා පාඨමාලාවකි. පිටරට රැකියාවකට , ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ලංකාවේ මෝටර් රථ නඩත්තු කරන විශාල ආයතනයක, ඉහල වැටුපකට රැකියාවක් ලබාගැනීමට මෙම සහතිකය ස්ථීර වශයෙන් ම ප්‍රයෝජනවත් වේ. අවශ්‍ය යයි හැඟෙන අයට මෙය share කරන්න. පවුලක දිළිදු බව නැතිකරන්නට උදව් කරමු.
Education / Higher Education
0
Peliyagoda
Free Offer
Effluent treatment plant 🌿

Effluent treatment plant 🌿

# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Effluent Treatment Plant (ETP) Operator | තාක්ෂණික ශීල්පී / ETP ක්‍රියාකරු # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 【~】✪ NVQ 3 මට්ටමේ සුදුසුකම් තිබීම 【~】✪ සේවා පළපුරුද්ද 【~】✪ වයස අවුරුදු 55 ට අඩු # 💠 𝐉𝐎𝐁 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 : 【~】✪ ජල පවිත්‍රා ගා රය ක්‍රියා ත්මක කිරීමේ තා ක්ෂණික කටයුතු ඉටු කිරීම 【~】✪ ජල පවිත්‍රා ගා රය ක්‍රියා ත්මක කිරීමේ පරිපා ලන කටයුතු ඉටු කිරීම # ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ : # ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. # # සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : සදුඳා සිට සිකුරාදා යන සතියේ වැ ඩකරන දිනයන්හී දී # සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව 09.00 සිට ප.ව 5.00 දක්වා, # සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : එම් .ජේ . එෆ් . සමූහ ව්‍යා පා රය, නො. 111, මීගමුව පා ර , පෑ ලියගො ඩ. වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංකය හරහා විමසන්න. #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : සුනේත්‍රා - 0760742642 / කා ර්යා ල - 0114 822 341 # 📧 𝐸𝓂𝒶𝒾𝓁 : [email protected]
Technical/ Mechanical
0
Peliyagoda
Rs : 35,000