Let's begin Reuse.

All Category
All Location
Showing 171 - 180 exchanges of 966 exchanges
Lost puppy - help 078 755 2329

Lost puppy - help 078 755 2329

අනේ අපේ චූටි බලු පැටියා නැති වෙලා.. 🥺 එයාව හොයා ගන්න උදව් කරන්න අපිට ❤️‍🩹😭 දැන් සති දෙකක් තිස්සේ ඉඳන් එයාව හොයනවා. තාම හොයා ගන්න බැරි උනා 😭 කලු පාට, පපුවේ සුදු පාට ලොම් තියෙන Labrador වර්ගයේ (ගැහැණු) බලු පැටියෙක්... අවසාන වතාවට කැලණිය පන්සල හරියෙදි දැකලා තියෙනවා. අනේ අපිට එයාව ඕන, එයා නැතුව පාලුයි... අනේ මෙයාව දැක්කොත් අපිට පණිවිඩයක් දෙන්න... 🥺❤️‍🩹 ලොකු උදව්වක් වගේම ලොකු පිනක් 🥺 ඔයාලා මේ වගේ බලු පැටියෙක් පාරකදි අරගෙන ආවා නම් අනේ අපිට ආපහු භාර දෙන්න 🥺 එයාව අපිට ඕන 🥺❤️‍🩹 Phone Numbers : 078 755 2329 / 077 360 5669
Lost
0
All Of Colombo
Free Offer
PS4 games for sale 🏷

PS4 games for sale 🏷

Used Ps4/Ps5 games for sale or exchange All the games work 100% perfectly Islandwide cash on delivery available🚚 Exchanges can be done Dm or call 0️⃣7️⃣7️⃣0️⃣3️⃣6️⃣2️⃣7️⃣7️⃣6️⃣ for more information Note:Starting price is 2,000 not each game
Video Games
0
Kandy
Rs : 2,000
Electronic course📌

Electronic course📌

♦️අපි ඉලෙක්ට්‍රොනික විෂයයන් මුල සිටම සරලව ඉගෙන ගනිමුද? ♦️මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවෙකු විසින් පවත්වනු ලබන පාඨමාලාවකි. ♦️වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී වීමේ හැකියාව. ♦️ මූලික ඉලෙක්ට්‍රොනික උපාංග සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ප්‍රතිරෝධක, ධාරිත්‍රක, ප්‍රේරක, ඩයෝඩ, ට්‍රාන්සිස්ටර, රිලේ, SSR, Mosfet, IGBT, Mosfet ගේට් ධාවක, ඔප්ටෝකප්ලර්, වෝල්ටීයතා නියාමක, Varistor සහ වෝල්ටීයතා මර්දන, OP-AMP, සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ, LCD ඩිස්ප්ලේ. ♦️ඉලෙක්ට්‍රොනික පරිපථවල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම සඳහා නිවැරදි මාර්ගෝපදේශයකි. ♦️ ඔබට අවශ්‍ය ඕනෑම ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රායෝගික මග පෙන්වීම. ♦️සිමියුලේෂන් මගින් ඔබ නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික පරිපථයේ ක්‍රියාකාරීත්වය සහ දෝෂ හඳුනා ගැනීම. ♦️PCB නිර්මාණය සහ නිෂ්පාදනය ♦️ක්ෂුද්‍ර පාලක ක්‍රමලේඛනය (Arduino/ PIC) 🎞දිනපතා පටිගත කරන ලද වීඩියෝ සහ දේශන සටහන් ලබා දීම. ♦️පාඨමාලාව අවසන් වූ පසු වටිනා සහතිකයක් ලබා දෙනු ලැබේ. ♦️පළමු දිනයේ පැමිණීම නොමිලේ. ♦️මෙම පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් ඇතුළුව ඔබට WhatsApp සමූහයට සම්බන්ධ විය හැකිය, පහත සබැඳිය හරහා. https://chat.whatsapp.com/D6pZi57Y96W1zdL6qsBrPj ♦️ පළමු දින පාඨමාලාවට සම්බන්ධ වීමට රැස්වීම් සබැඳිය ඇතුළු සියලු තොරතුරු මෙම WhatsApp සමූහය හරහා ඔබට ලැබෙනු ඇත. 📞වැඩි විස්තර සඳහා 076 971 0158 අමතන්න 📩විද්‍යුත් තැපෑල :- [email protected]
Courses & Seminars
0
Kandy
Rs : 5,000
Very beautiful nature land for sale srilanka kandy

Very beautiful nature land for sale srilanka kandy

0.67 Acres of a very beautiful land for sale in Balantota Nawalapitiya central part of srilanka this land is situated approximately 500M from the main road, just font of the Balantota Medical center, this land is situated in place where it has access to shops, garages,temples /mosque's etc.. The access way for this land has a broad carpet road heading through a bridge and then a Mud road for only few meters , the land has 2 parts, 1st part consist of a house and a beautiful jungle surround with Coffee trees and Jack fruit trees and many more.., the 2nd part of the land consists of paddy field with a water well the land has access to electricity and other facilities, this land is very beautiful surrounded with a peaceful environment and surroundings, enriched by nature, cool breeze and beautiful atmosphere, this land is suitable for anyone who wishes to spend a life in peaceful healthy surrounding or some one who wishes to do some cultivation for earnings, or either it can be used as a Villa or holiday home. its an single owned land, the deed copies are clean and has no bounded cases or conflicts, if you wish to invest your money on a valuable property then this land will be your ideal choice, the owner migrating to U.S.A thats why they are selling this land Google map coordinates : 7.033396, 80512285 The sale price is 500000us$ But negotiable This land is free from floods and land slides the most safest and beautiful land
Cultivated / Agriculture
0
Gampola
Rs : 1,000,000
🔥NS 200🔥

🔥NS 200🔥

🔥🔥New_One🔥🔥 ✅ Bajaj Ns 200 Bs 4🥰🚀 ✅ Downpayment 210,000/=- (දැනට ෆිනෑන්ස් එකක් නැත) ✅ Milage - 45000km🔥 ✅ Showroom Condition ✅ Body condition : 100% 🍀 ✅ Engine condition : 100% ✅ Front Tyre - : 100% 😍 ✅ Back Tyre - : 100% ✅ All Sensors : 100% ✅ Dual Disk Break System ✨ ✅ All Orginal parts Available🔥 ✅ All Documents Clear ✅ No Damages 💫 ✅ Original Parts 🌀 ✅ Just Buy & Ride ✅ Read The Full Advertisment & Get A Call කිසිදු ගැටලුවක් නොමැත, අවශ්‍ය ඕනෑම ආකරයකින් යතුරුපැදිය පරික්ශා කර ගත හැකිය.
Motorcycle & Scooters
0
Colombo 01
Rs : 210,000
පර්චස් 15 ක අගනා ඉඩමක් විකිණීමට (ඉඩමම ලක්ෂ 27) 0779250016 මිල්ලනියවත්ත මිල්ලනිය

පර්චස් 15 ක අගනා ඉඩමක් විකිණීමට (ඉඩමම ලක්ෂ 27) 0779250016 මිල්ලනියවත්ත මිල්ලනිය

පර්චස් එකක් 1.80 යි මුදල් හදිස්සියක් ගනන් කතා කර ගත හැක මිල්ලනියවත්ත, මිල්ලනිය ,හොරණ
Cultivated / Agriculture
0
Horana
Rs : 2,700,000
Land for sale in kandy

Land for sale in kandy

නුවර ,මැනික්හින්න ප්‍රධාන නගරය අසල SLIIT kandy/SIBA campus ආසන්නව, පල්ලකැලෙ international Cricket staidum ආසන්නව පර්චස් 11.25 වලල සෙන්ට්‍රල් කොලේජ් 100m දුර ජලය,විදුලි පහසුකම් සහිත මාර්ග පහසුකම් සහිත ඉඩම වැඩි විස්තර සඳහා අමතන්න 0759001195 0711784366 0715382554
Cultivated / Agriculture
0
Kandy
Rs : 0
Electrical service 🔧⚡️

Electrical service 🔧⚡️

👉All kind of electrical works available. 👉Friendly service. 👉Call us for more details.
Electronics / Electrical
0
Rathnapura
Rs : 800
Account service

Account service

ඔබේ ව්‍යාපාරයේ ආදයම් ව්යදම් වලට වුනු දේ හිතා ගන්න බැරිද? අන්න එකට තමයි මේ අලුත්ම විසදුම ගෙනවේ Smart Accounts.lk අපි සුදනම් වෙලා ඉන්නවා ඒ ගනුදෙනු නිසි අකාරව හදලා ඔබට ඔබේ ව්‍යපාරය කොතනටද ගෙනියන්න ඔන කියලා පොඩි උපදෙසකුත් දෙනවා ඒ සදහා අඩුම මිල ගනන් යටතේ පැකේජයන් තිබේනවා කරන්න තියෙන්නේ මෙච්චරයි අපේ whatsapp එකට පොඩි මැසේජ් එකක දාන්න ව්තරයි.
Account & Finance
0
Kandy
Rs : 2,000
For Sale 🏷 🛺

For Sale 🏷 🛺

FOR SALE Total amount 665,000/= Basic payment 195,000/= Gampaha 😍 No finance at the moment Finance facilities will be provided 😍 💙💙 076 2089815 💥💥💥💥
Three Wheels (TukTuk)
0
Gampaha
Rs : 665,000