Showing 1 - 6 exchanges of 6 exchanges

Paintings Collection for Sale
🏷Wholesale or pieces
A unique collection of oil and Acrylic Paintings available.
There are over 60 Paintings.we are searching for a customer who can buy the entire collection
Pictures are ideal for a Art Business or art gallery
Materials used- quality canvas,Acrylic paints,Artist oil colors.
Sizes - starting from 40’ 28’ inches.
Contact - 0755632412
Arts & Crafts
Kandy
Rs : 5,500

Acrylic Wall Paintings
Sizes available = 42” 26”
= 48” 36”
A huge collection of acrylic wall paintings.
Looking for a customer who can buy the entire stock .
Used quality paints and materials.
Contact = 0773713189
Arts & Crafts
Meetalawa
Rs : 2,500

Handmade dot mandala art/Mandala Painting/Meditation and yoga room/Gift item
▫️️ Size 9"×9"
▫️️100% Handmade with high quality acrylic paints
▫️️Painted on board (costomaizable- canvas/wood)
▫️️Perfect for home decor, meditation space, or gifting
▫️️Custom orders available upon request
🔴 Messege me for details or custom requests
Arts & Crafts
Kandy
Rs : 2,350

Digital oil painting & arts
අලුත්වෙන්න, අලුත් trend එකට, අලුත් විදියට ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ලස්සනම ලස්සන අමතක නොවෙන Oil Art එකක් දෙමු ද?😍😍😍
මේක වෙනස්ම නිර්මාණයක්.. හැමතැනම එකම විදියට ගිෆ්ට් දෙන්න ඕනි නෑ දැන්.
ඔයාගේ girl friendට,boy friend ට හස්බන්ට ,වයිෆ්ට අම්මට තාත්තට, නංගිට මල්ලිට වගේම ඔයාගේ ආයතනයේ ඔයා එක්ක වැඩ කරන ඕනිම කෙනෙක්ට,එයලාගෙ
🟢Birthday's
🟢Anniversary වගේ විශේෂ දවස් වලට දෙන්න මේ ගිෆ්‍ට් එක තරම් වටින ගිෆ්ට් එකක් නැති තරම්..😌
හැමෝම මේ දවස් වල හොයන ඉල්ලන මේ Digital oil painting ඔයාටත් දැන් ලංකාවේ අඩුම මුදලට අපෙන් කරගන්න පුලුවන්.
සතියේ දිනයන් වල දවසක් ඇතුලත නොමිලේ ඩිලිවරි කරලත් දෙනවා👍😍
බල බල ඉන්න එපා දැන්ම අපේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ඇණවුමත් භාර දෙන්න.
🟣Frame size:
6x8
8x12
10x15
12x18
16x 24
.............................................................
Whatsapp : 0755632412
දැන්ම මැසේජ් එකක් දාන්න👍❤️
Arts & Crafts
lhala Kobbekaduwa
Rs : 2,800


Wall Art Wall paintings
රු 2950 ට මෙච්චර ලස්සන වෝ ල් ආර්ට් එකක්!!!
නිවසට සෞභාග්‍ය කැන්දන අලංකාර සිතුවම් පෙළක්.
කාර්‍යාලයට මෙන්ම සංචාරක හෝටල් සඳහාද සුදුසුය.
Delivery Free
අවශ්‍ය Wall Art එක සහ Frame size එක සමඟ ඔබේ විස්තර පහත අංකයට WhatsApp කරන්න.
12"x 18" - Rs.2950/=
18" x 24" - Rs.3950/=
24" x 36" - Rs.6900/=
WhatsApp/ Call - 071 431 6876
🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide)
🛑සිත් ඇදගන්නා සුළු අනර්ඝ නිමාවෙන් යුත් බිත්ති සැරසිලි , අපේම දේශීය නිපැයුමකි!!
✅දැන් අපගේ පාරිභෝගිකයන් වෙත පහසු මිල ගණන් යටතේ.
12"x 18" - Rs.2950/=
18" x 24" - Rs.3950/=
24" x 36" - Rs.6900/=
✅දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
✅අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු.
✅අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය.
✅ආනයනය කරන ලද ඉහළම තත්වයේ ෆැබ්රික් මත මුද්‍රිතයි.
✅අනර්ඝ ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි.
✅සෑම අයිතමයක්ම දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අතින් නිර්මාණය වී ඔබේ අතට!
WhatsApp/ Call - 071 431 6876
⚪️*Free delivery*
⚪️*Cash on delivery Available*
⚪️*printed on high quality fabric*
#interior #decorations #wallart
Arts & Crafts
All Of Colombo
Free Offer