සිහින කුමාර Royal edition
Hand made Ashok Leyland Bus Model.
100% අතින් නිර්මාණය කරන ලද බස් ආකෘතිකි.
0756880456
- මෙය ඇතුලත් පිටත් සම්පූර්ණයෙන් ස්ටිකර්
- ස්ටිකර් සදහා අවුරැදු 4ක් වගකීම් ඇත .
- ඇතුලත හා පිටත Light සියල්ල වැඩ.
- විදුරු අරින්න වන්නට පුලුවන් විදිහට නිර්මාණය කර ඇත.
- Form bord, තකරම් භාවිතයෙන් සකස් කර ඇත.
- Rechargeble battary 🔋1800 mh එකක් සහිතය outdoor sound සදහා
- Signal,brek light ,hed light ,roof light , shell light sun cup signal light,japan breck lights , ඉස්සරහ pok light,සියල්ල වෙඩ කරනවා
- දොරවල් පහසුවෙන් අරින්න වන්නට පුලුවන්
- ඇතුලත සම්පූර්ණයෙන්ම සකස් කර ඇත.
- Sound system සහ DJ light system ඇතුල්ත් කර ඇත.
• සුදු යකඩ වැඩ
•
® මිල රු. 35000/- 💸💸
Cash on delivery හෝ ඔබ සිටන තැනකට ගෙනත් දිය හැක.
Bus එක බැලීමට location අවිස්සාවේල්ල
වීඩියෝ නැරබීම සදහා Vinoth official tik tok වෙත පිවිසෙන්න.