ස්වභාවික ආපදා තත්වය නිසා අකුරු අහිමි වූ දරුවන්ට නැවත අකුරු දෙන්නට සවියක් වෙමු.
පහත දේවල් ඔබට පරිත්‍යාග කල හැක
🔅 පොත්
🔅 පෑන්
🔅 පැන්සල්
🔅 පාට පෙට්ටි
🔅 පොත් බෑග්
🔅 පාසල් නිල ඇදුම්
🔅 සපත්තු (DSI Voucher)
🔅 සියලුම පාසල් උපකරණ
🔅 වියළි ආහාර
ඔබට පරිත්‍යාග කල හැකි අයුරින් අපගේ Takeoff International කාර්‍යාලයට ගෙනැවිත් භාර දෙන්න.
📍 345/1/1, Main Street, Negombo, Sri Lanka
📞 වැඩිදුර විස්තර සදහා විමසන්න : 0312 223 545 | 077 870 2964
#rebuildsrilanka #srilanka #sonation #takeoffinternational