✔ ඩිලිවරි ආයතනයක ඇණවුම් එකතු කිරීමේ හා බෙදාහැරිමේ කටයුතු සඳහා බඳවා ගැනීම සිදුකරයි.
✔ වයස අවුරුදු 18-32 අතර පිරිමි.
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ පාර්සල් එකතු කරන එක සහ බෙදාහරින එකයි.
✔සේවා කාලය පැය 09යි.
✔ සේවා කාලය දහවල් 12.00 සිට රාත්‍රී 9.00 දක්වා.
✔ සදුදා සිට සෙනසුරාදා දක්වා පමණයි.
✔ සේවාමුරයක වැටුප රු.2000/=
✔ OT පැයකට රු.250/=
✔ මාසික වැටුප්
072 642 4854