Let's begin Reuse.

Block machine
Block machine
Block machine
  • Block machine
  • Block machine
  • Block machine

Block machine

0
Rs : 800,000

උසස් ප්‍රමිතියකින් යුතු අති නවින තාක්ෂණය සහිත බ්ලොක් ගල් නිශ්පාදන යන්ත්‍ර වගකිමක් සහිතව මිලදි ගැනිමට අදම ඩයමන්ඩ් මැෂිනරි වෙත පිය නගන්න. 50 වසරක ලාංකිය විශ්වාසය හා ISO 9001:2015 සහතික ලත් ශ්‍රි ලංකාවේ එකම බ්ලොක් ගල් යන්ත්‍ර සවිකිරිමේ ආයතනය Diamond Machinery පමණයි.
Diamond 2-45 Manual Machine බ්ලොග් ගල් 4ක(7''x4''x14'') මැනුවල් බ්ලොක්ගල් නිෂ්පාදන යන්ත්‍රය,මෙහිදී එකවර බ්ලොග් ගල් 4ක්(7''x4''x14'') නිෂ්පාදනය කල හැකි අතර දිනකට අවම සේවක ප්‍රමාණයකින් ( සේවක මහතුන් 1කෙනෙකු මගින් ) බ්ලොග් ගල් 1000-1500ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට හැකියාව පවති. වයිබ්‍රේෂන් මෝටර් 4ක් සහිත ඉතා හොඳ සම්පීඩිත ශක්තියකින් සහිතව (ෆිනිෂින් ගල්) නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත( කපරාරුවකින් තොරව පොටි ඇදීමේ හැකියාව ).
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බ්ලොක් ගල් කර්මාන්තය මුහුණදෙන ප්‍රධානම ගැටළුව නම් ප්‍රමාණවත් සේවකයින් නොමැතිකමයි. දිනෙන් දින ඉහළ යන සේවක වැටුප් සහ නිෂ්පාදනය එක ලෙස පවත්වාගත නොහැකි වීමට විසඳුමක් ලෙස, ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ නිෂ්පාදනයක් සදහා අති නවීන තාක්ෂණයෙන්, වයිබ්‍රේෂන් මෝටර් 4ක් සහිත සම්පුර්ණයෙන්ම යන්ත්‍රානුසාරයෙන්ම ක්‍රියාත්මක වන අපගේ Diamond බ්ලොග් ගල් නිෂ්පාදන යන්ත්‍ර හොදම විසදුමයි. මෙහිදී ඔබට.
👉නොමිලේ ඔබ වෙත පැමිණ සවිකර දිම.
👉 ත්‍රී පේස් මික්සර් යන්ත්‍රය මගින් වඩාත් සාර්ථකව හා කාර්යක්ෂමව සිමෙන්ති සහ ගල්කුඩු මිශ්‍ර වීම හැකියාව
👉ගල් රැගෙන යාමට නොමිලේ කරත්තයක්
👉අච්චු මාරු කිරීමේ හැකියාව (බ්ලොක් ගල් / ඉන්ටර්ලොක්)
👉ගල් ඇසුරුම් කිරීමට අවශ්‍ය cycle trolley ලබා දිම
👉අලෙවියෙන් පසු වසරක වගකීමක් හා සුහද කාර්යක්ෂම සේවය
👉ඔබව අවශ්‍ය ඕනෑම අමතර කොටසක් මිලදී ගැනීමේ හැකියාව
👉මූල්‍යමය පහසුකම් සදහා උපදේශනය සේවාවන් ලබාදිම.
👉මිලදී ගන්නා යන්ත්‍රය ක්‍රියාකරවීමේ සිට සියළු නඩත්තු කටයුතු සඳහා ලබාදෙන උපදේශන සේවාව හා තාක්ෂණික දැනුම
👉මිලදී ගත් යන්ත්‍රය නොමිලේ ඔබ වෙත පැමිණ සවිකර දිම හා සේවකයන් පුහුණු කිරීම.
මෙහිදී අප ආයතනය සතුව මැනුවල්, අර්ධ ස්වයංක්‍රීය හා පුර්ණ ස්වයංක්‍රීය ලෙස එකවර බ්ලොග් ගල් 4ක සිට බ්ලොග් ගල් 7ක් හා ඊට වැඩි නිෂ්පාදනය කල හැකි පරිදි වැඩි දියුණු කළ බ්ලොක්ගල් යන්ත්‍ර සහ බදාම මිශ්‍රණ යන්ත්‍ර රැසක් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඩයමන්ඩ් අප විසින් ගෙන්වා බෙදාහරිනු ලබයි. සියලුම ජෙනුයින් බ්ලොග් ගල් යන්ත්‍ර හා අමතර කොටස් මිලදී ගැනීමට ඔබට අවස්තාව ඇත. බ්ලොග් ගල් මෙන්ම ඉන්ටලොක් ගල් නිෂ්පාදනයද මෙම යන්ත්‍රය මගින් සිදුකල හැකි අතර ඔබත් බ්ලොග් ගල් හෝ ඉන්ටලොක් ගල් නිෂ්පාදනයට යොමු වීමට අදහස් කරන්නේ නම් බ්ලොක් ගල් නිශ්පාදනය පිලිබදව මුල සිට සරලව පහදා දිම සහ ඔබට ගැලපෙන යන්ත්‍ර තොර ගැනිමට ආයතනය මගින් අවශ්‍ය දැනුම සහ සේවාව සපයනු ලබයි.
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරා අවුරුදු 50කට වැඩි අඛණ්ඩ විස්වාසය සමග ඔබත් Diamond බ්ලොග් ගල් යන්ත්‍ර හා අමතර කොටස් මිලදී ගැනීමට අදම අමතන්න .

Specification:
  • Type Of Material : Steel
  • Packaging : Unpacked
  • Purpose Of Post : Selling - Vacant - Can Supply
  • Door To Door - Home Visit : Not Available

Exchange By

Contact Info
Contact No : 076 669 6575
Dio Engine 🛵

Dio Engine 🛵

BA number Dio enjima full set Dawana thathwaye thiyenawa
Gampola
Rs : 80,000
Nissan Petrol Wheel cups and Horn Set

Nissan Petrol Wheel cups and Horn Set

Nissan Petrol Wheel cups and Horn Set LKR 12,000
Hunnasgiriya
Rs : 12,000
Garden Hoses Pool Hose Holder Wall Mounted Garden Tools Durable Holds 10 Metres 4 Inch Water Pipe

Garden Hoses Pool Hose Holder Wall Mounted Garden Tools Durable Holds 10 Metres 4 Inch Water Pipe

Quality material: our garden hose holder is made of consolidated PP material and is durable and rustproof. The water hose holder can withstand harsh temperatures and years of use. EFFECTIVE This water hose holder holds your hose well and eliminates frizz, kinks and tangles and extends the life of the hose. Sturdy and Durable The garden hose holder can withstand a lot of weight. So don't worry about falls. Product size: approx. 23 x 15 x 13.5 cm. It can withstand 10 m 4 inch water distribution pipes (outer diameter: 16 mm, inner diameter: 12 mm). Product use: storage hose, wall hanging.
Gampola
Rs : 990
Nissan QG18 Complete Engine

Nissan QG18 Complete Engine

QG18 - Nissan complete engine - No Errors No wire Hunnass & ECu
Gampola
Rs : 150,000
Steering wheel

Steering wheel

Nissan Steering Wheel Kahathuduva 0755632412
Kahatagollewa
Rs : 15,000