Let's begin Reuse.

All Category
All Location
Showing 131 - 140 exchanges of 4229 exchanges
Electric Screwdriver

Electric Screwdriver

ඔන්න ගජ වාසියක් ගෙනාවා ඇන සවි කරන්න ගලවන්න ලී විදින්න රෑක උනත් වැඩ කරන්න පුළුවන් ලයිට් එකකුත් තියනවා Rotate කරන්නත් පුළුවන් 😮 රු.3000 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමටප පුළුවන් 🚚 තොග සීමිතයි 💥 071-3818692 අදම අමතන්න.
Testing Equip. & Tools
0
Galgamuwa
Rs : 3,000
Fish tank

Fish tank

Stand ekath ekkama denva
Domestic Pets
0
Badulla
Rs : 6,000
මී පැනි 🐝

මී පැනි 🐝

#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/= මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න) අලෙවි කෙරේ තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
0
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු

කිතුල් හකුරු

#කිතුල්හකුරු #කිතුල්පැනි ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා..... ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා.. ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚 සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු.... 100% #natural Product සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි. දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ. කිතුල් පැනි බෝතලය රු 2000.00 කිතුල් හකුරු කිලෝ එක 2300.00 අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක. ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන. කිසිම හේතුවක් මත කලවම් නොමැත. ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
0
Embilipitiya
Rs : 2,300
වැලි තලප

වැලි තලප

කිතුල් පැණි මිශ්‍ර වැලිතලප ආස නැද්ද අපිට කන්න දෙනවනම් හවසට වැලිතලප දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්. 1Kg - රු 1800.00 කෑලි 30 Delivery Charges - රු 300.00 අඩංගු ද්‍රව්‍ය - හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
0
Embilipitiya
Rs : 1,800
High precision Digital Kitchen Electronic Food Scale

High precision Digital Kitchen Electronic Food Scale

• High precision digital kitchen scale with 10kg/1g capacity. • Ideal for cooking, baking, postal and fruit tea weighing. • Made of durable fabric and plastic materials. • Accurately measures up to 10000g of weight. • Easy to use and read with digital display. • Perfect addition to any kitchen utensil collection.
Industrial Applications & Equipments
0
Maharagama
Rs : 550
I want a air ticket

I want a air ticket

I am thinking to go to japan .there for i want a air ticket for this Any one can help me Please contact me urgently
Travel Tickets Vouchers
0
Mahiyanganaya
Free Offer
I need a lorry

I need a lorry

මගේ භාන්ඩ වගයක් ප්‍රවාහනය සදහා ලොරි රතයක් අවශය වේ මනා අද්දැකිම් සහිත හා අරක්ශිත රියදුරෙකු විය යුතුය.
Trucks & Lorry
0
Mahiyanganaya
Rs : 20,000
I want Slippers

I want Slippers

I need slippers like this want Bulk oder Please contact me📥
Shoes & Footwear
0
Mahiyanganaya
Rs : 1,600