Showing 21 - 30 exchanges of 284 exchanges

පිත්තල හුනු කිල්ලොටය විකිණීමට
හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී
මෙය ගැන අසා තිබේද ..
ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️
රුපියල් 2400යි
Collections / Antique
Mahiyanganaya
Rs : 2,400

බිත්ති සැරසිලි
බිත්ති සැරසිලි, බිත්තිය සහ නිවස අලංකාර කරගැනිම සදහා භාවිතා කරයි.
Arts & Crafts
Vavuniya
Rs : 780

බුලත් හෙප්පුව සහා බුලත් වංගෙඩිය
ඉතා පැරනී වටිනා පිත්ත්තල බුලත් හෙප්පුවකි
අද සමාජයේ ළමයින්ට දැකිමටද නොකැකි මෙම බුලත් හෙප්පුව සහා බුලත් වංගෙඩිය දැන්ම ඔබේ කර ගන්න
Collections / Antique
Mahiyanganaya
Rs : 3,000

⭕️ඔබගේ නිවසටම අපෙගේ වටිනා වෙස් මුහුනු
ඔබගේ නිවසමටම ගෙන්නවා ගත හැක
ඔබට අවශය පරිලි සකසා දෙයි
Rs.3000 සිට ඉහලට
Arts & Crafts
Mahiyanganaya
Rs : 3,000

බෙර
Mahiyanganaya
ඔබට අවශය ඔනෑම බෙරයක් අඩු කාලයක් තුල සකලා ගත හැක.
ගැට බෙර
දවුල්
යක් බෙර
තම්මැට්ටම්
LKR-45000 සිට
Instruments & Accessories
Mahiyanganaya
Rs : 45,000

Bed room wall art
ඔයාලගේ බෙඩ් රුම් එකට, සාලෙට
ඔනිම තැනකට අවදය wall art නිවසට පැමින කරනු ලැබේ
මහියංගනය අවට පමනි .
එක් art එකකට 4000 ඔබගේ art එක අනුව මුදල වෙනස් වේ
Arts & Crafts
Mahiyanganaya
Rs : 4,000



A4 size pencil sketch
You can send us the picture you want to draw via WhatsApp or email.
Arts & Crafts
Colombo 02
Rs : 2,500

Magical Scratch Art
🖍️MAGICAL SCRATCH ART🖍️ for the first time in Sri Lanka.
This is available with frame or without frame.
If you need like this, contact now.
NAZ CREATION
0765582699 (Whatsapp)
Arts & Crafts
Colombo 02
Rs : 3,200