පළතුරු පැළ වර්ග 𝟒𝟐 🪴🪴
සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවගේ පලතුරු පරිභෝජනය ඉතාම අවමයි.. එයට හේතු කාරණා කිහිපයක් බලපානවා,
එකක් තමයි පලතුරු මිලදී ගැනීම සඳහා අධික මුදලක් දැරීමට සිදුවීම සහ ගුනාත්මක පළතුරු, දරන මුදලට සරිලනව ලබා ගත නොහැකි වීම..
අනෙක් කාරණාව ඔබට අවශ්‍යතාවය තිබුනත් ඉඩකඩ සීමිත වීම නිසාවෙන් පලතුරු පැළයක් හෝ නිවසේ සාදා ගත නොහැකි වීම..
නමුත් ශරීරයට අවශ්‍ය විටමින් ඇතුළු පෝෂපදාර්ථ බොහොමයක් පලතුරු මඟින් ලැබෙන නිසාවෙන් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ගර්භණී කාන්තාවන්ට තමන්ගේ ආහාර වේලට කිසියම් හෝ පළතුරක් එක්කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්..
වෙළඳපොලේ දේශීය පලතුරු සුලබ නොවීමත් ඔබේ පලතුරු මිලදී ගැනීමේ උනන්දුව අඩු කිරීමට තවත් බලපාන කාරණාවක්..
මෙයට සරල විසඳුමක් අප සතුව තිබෙනවා..
ඔබේ නිවසේ කුඩා ඉඩ ප්‍රමාණයක හෝ එහෙමත් නැත්නම් බදුන්ගත ව පළතුරු පැළ කිහිපයක් වූ සාදා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා..
ඒ වෙනුවෙන්ම බද්ධ කළ සහ බද්ද නොකළ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අනුමත පැල තවාන් වලින් ලබාගන්නා ලද ගුනාත්මක පලතුරු පැල 42 එකතුවක් දැන් අප සතුයි.
මින් බොහෝමයක් පැළ වසරක් - වසර තුනක් ඇතුලත අස්වැන්න ලබාගත හැකි ඒවා වේ..
ඔබේ නිවසටත් සරිලන පලතුරු පැල දැන් අපෙන් ඇනවුම් කොට ඔබේ ගෙවතු වගාව සාර්ථක කරගන්න..
1.Mango [wellakolaban] | අඹ වෙල්ලකොලන්බන් | Rs.500
2.Mango [TJC ] | අඹ ටීජේසී | Rs.600
3.Mango [mee aba] | මී අඹ | Rs.550
4.Mango [Karthakolamba] | අඹ කර්තකොලන්බන් | Rs. 550
5.Mango [wilad] | අඹ විලාඩ් | Rs.600
6.Mango [sunflower] | අඹ සන්ෆ්ලවර් | Rs.500
7.Butter frui/Avacado | අලිපේර | Rs.400
8.Guava Ceylon | දේශීය පේර | Rs.350
9.Grapes | දේශීය මිදි | Rs.350
10.Guava India | කිලෝ පේර | Rs.459
11.Beli | බෙලි | Rs.400
12.Uguress | උගුරැස්ස | Rs.300
13.Jamson | ජැම්සන් | Rs.250
14.Kamaranka | කාමරන්කා | Rs.300
15.Apple Guava | ඇපල් පේර | Rs.400
16.Lemon | ලෙමන් | Rs. 300
17.Pani dodam | පැනි දොඩම් [දේශීය ] | Rs.500
18.Weralu | වෙරලු | Rs.350
19.Kokowa | කොකෝවා | Rs. 350
20.Jambu ceylon | ජම්බු [ දේශීය ] | Rs. 350
21.Jambola | ජම්බෝල | Rs. 400
22.Naran ceyon | හීන් නාරං | Rs. 400
23.Passion | වැල් දොඩම් | Rs. 400
24.Bangokok cherry | බැන්කොක් චෙරි | Rs.350
25.Pomegranate | දෙළුම් | Rs.300
26.Rambutan | රඔුටන් | Rs.400
27.Papaya | ගස්ලබු | Rs.300
28.Madan | මා දං | Rs.300
29.Sapadilla | සැපතිල්ලා | Rs.400
30.Seeni nelli | සීනි නෙල්ලි | Rs. 250
31.Chinese Guava | චීන පේර | Rs.350
32.Cherry | චෙරි | Rs.300
33.Lovi | ලොවි | Rs.390
34.Gal siyabala | ගල් සියඹලා | Rs.350
35.Kaju phulan | කජු පුහුලන් | Rs.350
36.Abarella | ඇඹරැල්ලා | Rs.350 & Rs.1000
37.Jack Fruit | ගිනි වරකා | Rs.500
38.Durian | දූරියන් | Rs.500
39.Dragon fruit | ඩ්‍රැගන් ෆෘට් | Rs.300
40.Nelli | බෙහෙත් නෙල්ලි | Rs. 250
41.strawberry | Rs. 300
42.Soursop | කටු අනෝදා | Rs. 450